ළමා උද්‍යාන

❏ නගර සභාව විසින් පාලනය වන ළමා උද්‍යාන 01 ක් පවති. එය කළුතර දකුණ, නගර සභාව ආසන්නයේ ස්ථාපිත කර ඇත.කිසිදු අය කිරිමකින් තොරව ළමුන් සදහා විනෝද වීමට අවස්ථාව සලසා ඇත.