❏ කළුතර නගර සභාව මගින් ආදාහනාගාර 02 ක් පාලනය කරනු ලබයි. එනම් අක්කර 06 ක පමණ භුමි ප්‍රමාණයකින් යුතු හිමිදිරියාව ආදාහනාගාරය සහ අක්කර 02 කින් යුත් කළුතර උතුර ආදාහනාගාරයයි. මෙම ආදාහනාගාර දෙකෙහිම මිනිසුන් හට භූමිදාන කටයුතු කිරිමට සහ ආදාහනාගාර කටයුතු කිරිමට පහසුකම් සලසා ඇත.
භූමිදානය |
|
ආදාහනාගාරය |
|
අළු කුටි වෙන් කිරිම |
|