ගිනි නිවීමේ සේවා

❏ කළුතර නාගරික ජනතාවට මෙන්ම කළුතර අවට සියළුම ජනතාවගේ හදිසි අවස්ථාවක දී ඇතිවන ගිනි ගැනීමක දී, රිය අනතුර සිදු වූ පසු, ජල ගැලීමක දී හෝ වෙනත් අනතුරු දායක තත්ත්වයක දී අවශ්‍ය සේවා පහසුකම් කඩිනමින් ලබා ගැනීම සඳහා ගිනි නිවීමේ ඒකකයේ සහය ලබා ගැනීමට හැකිවේ. නගර සභාව සතුව පවතින ගිනි නිවිමේ ඒකකය විසින් කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක හා දිස්ත්‍රි්කයට යාබද ප්‍රෙද්ශවල ගිනි නිවාරණය , ගිනි පුර්ව ආරක්ෂණ කටයුතු පිළිබද දැනුවත් කිරිම හා ඊට අදාළ නිර්නායක ලබා දීම මෙහි කාර්යයන් වේ. ගිනි නිවීමේ භටයන් 26 දෙනෙකුගෙන් යුතු ගිනි නිවීමේ ඒකකය කළුතර නගර සභා පරිශ්‍රය තුලම පිහිටා ඇත. එමෙන්ම නව ගොඩනැගිලි ඉදිකිරීම දී ගිනි නිවාරණ සහතික ලබා දීම හා වාර්ෂික ගිනි රක්ෂණ සහතික ලබා දීම ද සිදු කරනු ලැබේ.

පොදු දුරකථන අංකය
+94 (342) 228080
ගිනි නිවීමේ ඒකකයේ ස්ථාන භාර නිලධාරියා
+94 (719) 788553
අමතන්න: +94 (342) 228080