හැඳින්වීම

Image Description

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වර්ග කිලෝමීටර 20.75 ක වපසරියකින් යුතු කළුතර මහා නගර සභාව බහු වාර්ගික, බහු ආගමික සංයුතියක් ඇති මුළු ජනගහනය 77509 ක් පමණ ජීවත්වන භූමියකි.

නාගරික කොමසාරිස් හා කාර්යය මණ්ඩලය විසින් කළුතර මහා නගර සභා ජනතාව වෙත කාර්යක්ෂම හා සඵලදායී පළාත් පාලන සේවාවන් ලබා දීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිව කටයුතු කරනු ලැබේ.