❏ පාකිස්ථාන්, රේන්ජස්, මහජන, සමනළ, කළුගංවිල, දියමන්ති ජුබිලි, වර්ණන් ප්‍රනාන්දු, උතුර දුම්රියපළ අසළ, ආබෘෘ පාර ළමා ක්‍රිඩාංගනය නමින් ක්‍රිඩා පිටි 09 ක් නගර සභාව සතුව පවති. මෙම ක්‍රිඩා පිටි ක්‍රිඩා උත්සව හා සංගීත සංදර්ශන සදහා ගාස්තු අයකිරිමෙන් පසුව ලබා දේ.