මාර්ග සංවර්ධනය

❏ නගර සභාවට අයත් කි. මි. 45.7 දිගු වු සියළුම මාර්ග, කාණු, පාලම්, බෝක්කු ආදිය විධිමත්ව පවත්වාගෙන යෑම තුලින් බල ප්‍රදේශය සැලසුම් සහගතව සංවර්ධනය කිරිම, පවත්වාගෙන යෑම හා එමගින් ජනතාවගේ ජීවන රටාව පහසු කරලීම බලාපොරොත්තු වේ.