• භාවිතා කිරීමෙන් පසුව අනවශ්‍ය යැයි සිතෙන නිසා ඉවත දමන උපකරණ හා වෙනත් ද්‍රව්‍ය.
• ගෘහස්ත අපද්‍රව්‍ය, වෙළදසැල් අපද්‍රව‍්‍ය, රාජ්‍ය ආයතන අපද්‍රව්‍ය, ආගමික ස්ථාන අපද්‍රව්‍ය, පාසල් අපද්‍රව්‍ය, හා වෙනත් අපද්රව්ය.
සැවොම එකට එක්වී අප කළුතර නගරය පිරිසිදු නගරයක් කරමු..